
කවුරුත් දන්නවනේ Vista වල Sidebar ගැන. Vista ගැනත් ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මාත් පාවිච්චි කරන්නේනම් Vista තමයි.. ඒ ඉතින් XP මේ මගුලට Install කරන්න බැරි නිසා.. අළුතෙන් එන Laptop ගැන දන්නවනේ.
Vista Sidebar ඇති වැඩකුත් නැති නිසා මං Google Desktop වලට මාරු වුනා.. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද. ගොඩක් ගැජට් කෑලිත් තියෙනවා. රැම් එකටත් ගානක් නෑ. ගැජට් ඕන්නම් Download කරගන්නත් පුළුවන්. ඒ වගේම Feed ගැජට් එකකුත් තියෙනවා. කැමතිම සයිට් එකේ Feed Address එක දාලා අළුත් ලිපි ඩෙස්ක්ටොප් එකටම ගන්න පුළුවන්. ඔය වම් පැත්තේ තියෙන්නේ මම සිංහල බ්ලොග් කියවනය ඇඩ් කර ගත්ත හැටි.. එලනේ..? ඒ වගේම Face Book Notification ගැජට් එකකුත් තියෙනවා. තව වැඩ කෑලි ගොඩයි.. ctrl දෙපාරක් Press කරාම Search Bar එකක් එනවා..... අරගෙන බලන්නකෝ.
Google Desktop මෙතනින් ගන්න
Face Book Gadget එක මෙතනින් ගන්න
තව ගැජට් ගොඩයි මෙතනින් ගන්න




හැමෝම ඩෙස්ක්ටොප් එක වැඩ කෑලි දාගෙන තියාගන්න ආසයිනේ. ඔන්න තව සොෆ්ට්වෙයා කෑල්ලක් හොයාගත්තා. මේකෙන් නම් ලේසියෙන් Logon Screen වෙනස් කරන්න පුලුවන්. අපි කැමති Photo එකක් දාන්නත් පුළුවන්. මේ සොෆ්ට්වෙයා කෑල්ල දැනට 20000 කට වඩා ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. C-net වලින් විතරක්. මෙන්න 







