
ඔන්න ඉන්ටනෙට් එක පැත්තේ ඉන්නකොට සොෆ්ට්වෙයා කෑලලක් ලැබුනා.. ඒ තමයි Chit Chat. මේක නම් හිතට ඇල්ලුවා. වැඩ කෑලි එහෙම තියෙනවා. තවත් සොෆ්ට්වෙයා කෑලි තියෙනවා. ඒත් ඒ හැම එකකටම වඩා මේක හොදයි කියලා කියන්න පුළුවන්.
දැන් අනිත් සොෆ්ට්වෙයා වලට Log උනාම මූනූ පොතට වෙනම Browser එකෙන් Log වෙන්න බැහැනේ. ඒත් මේකේ එහෙම නෑ. ගොඩක් වැඩ කෑලි තියෙනවා. FaceBook Chat එකට කියාපු භාණ්ඩය. අපි ඉතිං මූණු පොතට බැන බැන ඒකෙම ඉන්නවනේ.. දවස පුරාම ඒකේ. කොටින්ම කිව්ව්තින් මාත් එහෙම තමයි. මේ අගෝස්තු වල විභාගේ.. දවල්ට ඹුණු පොතේම ඉන්නවා. රෑට නිදි මරාගෙන පාඩම් කරනවා.. මොනා උනත් මූණු පොත නියම ස්පොට් එක.. ඉතින් චැට් එකට සෙට් වෙන්න මේ සොෆ්ට්වෙයා එක ගන්නකෝ. හොද නරකත් මතක ඇතුව කියන්නකෝ. 1.74MB File එකක් තියෙන්නේ.
මෙන්න මෙතනින් ගන්න

මාරම වැඩක් මෙහෙ වෙන්නේ.. මෙහේ තමයි කළුතර. ඔන්න ඊයේ පංතියේ ඉන්නකොට හොල්මන් වෙන ආරංචියක් ආවේ. පංතිය ලග තියෙන පාරක හිටපු කපල් එකක් පොලීසියෙන් අල්ලන් ගිහින්.. අපේ සෑර්ට ආරංචිය ඇවිත් අපිටත් කිව්වා.. හී හී මාරම වැඩේ. අපිත් හොයලා බැලුවා. සිරා කතාව. දැන් ඉතින් එකට පාරේ යන්න බැරි තත්වයක්නේ උදා වෙලා තියෙන්නේ.  අපේ එවුන් ඉතින් පාරවල් ගානේ මල් කඩන්න ගියාම කෙලවරක් නෑනේ. ආපෝ ආපහු නම් ඇවිදින්නවත් යන්නේ නෑ. අනිත් එක පොලිසියට මෙහෙම කරන්න තියෙන අයිතිය මොකද්ද? ඔය ගැන කතා කරන්න ගියොත් පිස්සු හැදෙනවා.
දන්නවනේ අපේ ලිපි වලට පිංතූර දැම්මම ඒවා කිලික් වෙනවා. ඊට පස්සේ යන්නේ http://4.bp.blogspot.com/### වැනි URL එකකට.  මේක ඇත්තට කරදරයක්නේ. විශේෂයෙන්ම බලන කෙනාට. නිකම් තියෙන ඉමේජ් එකක් ක්ලික් වෙන්න දෙන්නේ මොකටද? මේක ඉවත් කරන එක හරිම ලේසියි.
රලා
මේක නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. ගොඩක් අය You Tube Vedios  බලනවනේ. ඒවා ගන්නවනේ. මේකට ගොඩක් අය පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක තමයි, YouTube Downloader . මේ ඒ සොෆ්ට්වෙයා එක නම් නෙමෙයි. මම ලගත් ඒ සොෆ්ට්වෙයා එක තියෙනවා. ඒත් පොඩි ලෙඩක්, වීඩියෝ එක බානකොට සමහර වෙලාවට හිර වෙනවා. ඒ ඇයි කියලා නම් දන්නේ නෑ. Weekly Delight පාවිච්චි කරන අයට මේක උනාම එපා වෙනවනේ. මොකද ගිය Mega Byte ආපහු ගන්නයැ.








මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන් මෙමරියට නම් ගානක් වත් නෑ. ඒත් වැඩ නම් ගොඩයි. මේකේ වැඩි ධාරිතාවයකුත් නෑ. 5MB තියෙන්නෙත්. අරගෙනම බලන්නකෝ.
මේක නම් ඇත්තටම ලස්සන වැඩක්. මේකෙන් අපේ මුල් පිටුවේ තියෙන ලිපි කෙටි වෙලා Read More බොත්තම වැටෙනවා. මට නම් මාර විදියට හිතට ඇල්ලුවා මේක. මේකෙන් බ්ලොග් එකේ ඉඩත් ඉතුරු වෙනවා. අනික අපේ ලිපි කාණ්ඩයකට ගියාම මේ විදියටම ලිපි කෙටි වෙලා Read More බොත්තම වැටෙනවා. ලිපි කෙටි වීම අපිට ඕනි විදියට හරිගස්සන්න පුළුවන්. ඉතින් මං කියලා දෙන්නම් මේක කරන විදිය.
 http://i643.photobucket.com/albums/uu153/nirav07/black-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/black.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/black1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/blue-dark.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/blue-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/blue.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/blue1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/bluish.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/brown.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/dark-bluish.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/dark-grey.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/dark-orange.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/dark-purple.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/green.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/green1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/greenish.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/grey-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/grey.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/grey1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/light-blue.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/light-orange.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/orange.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/original.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/pink.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/purple-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/purple.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/purple1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/red-dark.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/red-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/red.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/red1.gif
