content top

2010-02-02

Bluetooth Hacking මෘදුකංගය


මෙම මෘදුකාංගයෙන් පුලුවන් බ්ලූටූත් හරහා ඕනෑම බ්ලූටූත් සහිත ෆෝන් එකක් හැක් කරන්න. හබැයි Sony Ericsson ෆෝන් එකක් නම් වැඩේ ලේසි වෙයි. Application එකක් ෆොන් එකට දාගන්න විතරයි තියෙන්නේ. පහල ලින්කයෙන් භාගත කරගන්න.


භාගත කරගන්න

2010-02-01

CD Recover Software

ඔබ සතුව ඇති CD Recover කරගන්න මෙන්න Software එක...


Download කරගන්න

උසස් පෙළ


ඔබ උසස් පෙළ සදහා පෙනි සිටින්නේද? ඒසේ නම් මෙම සගරා පෙළෙන් අත්වැලක් සපයා ගැනීමට හැකිය.

මෙහි විශය කරුණු සියල්ලක්ම පාහේ අඩංගු වේ. මෙයින් ව්‍යාපාර අධ්‍යනය, අර්ථික විද්්‍යාව, ගිණුම්කරණය හා යන විශයයන් ඉදිරිපත් කරයි.

01.ව්‍යාපාර අධ්‍යනය

02.අර්ථික විද්්‍යාව

03. ගිණුම්කරණය


ඩෙස්ක්ටොප් 4

ඔබත් තනි පරිගණකයකින් නමුත් ඩෙස්ක්ටොප් හතරකින් වැඩ කිරීමට කැමතිද? එසේනම් මෙය ඔබට කදිමට ගැලපෙන මෘදුකංගයකි.

Download Now

සිංග්‍රිසී යුනිකෝඩ් 1.8 මෘදුකාංගය

මෙම මෘදුකාංගය මගින් ඔබට ඉංග්‍රීසි අක්ශර වලින් (සිංග්‍රිසි) ටයිප් කරද්දි ඉහතින් සිංහල යුනිකෝඩ් වලින් ලබා ගත හැකිය..

ප්‍රයෝජනවත් මෘදුකාංගයක් නොවේද?...

යුනිකෝඩ් ලබාගන්න
භාගත කරගන්න (net frame work පහසුකම තිබිය යුතුය)

content top