මුලින්ම කියන්න ඕනා මටත් මේ පිස්සු හැදුවේ සෑම්.. ඇත්තටම Mac OS ලස්සනයි.. හැමෝම කැමතියිනේ තමන්ගේ ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න..  මම Mac OS  ඩවුන්ලෝඩ් කරා... තාම දාගත්තේ නෑ, මොකද වින්ඩෝස් අතාරින්නම බැරි නිසා. ඒ වින්ඩෝස් දැකලා දැකලා එපා වෙලා. ඒක නිසා  Tranformation Pack  එකක් හෙව්වා.. හොද එකක් ලැබුන නිසා ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා.. ලස්සනයි.. මේ පහල තියෙන්නේ Screenshot එකක්. 
මේකෙන් අපේ වින්ඩෝස් වල තියෙන,
-Theme එක
-Sounds, Cursor
-Log On Screen
-Wallpaper, Screen Saver  ඔක්කොම වෙනස් වෙනවා. ඒ වගේම Rocketdock එකත් ලැබෙනවා. ඒක පට්ට.  ඒ වගේම තව හුගක් Gadget කෑලි ලැබෙනවා. Eg.Snapping Tool. මේක ඔයාලට බය නැතුව දාගන්න පුළුවන්. මොකද මාත් දාගත්තේ මේක නිසා. මෙගා බයිට30 ක් වගේ වෙනවා.
මුලින්ම ඔයා දාන්න කලින් මෙන්න මේ ටික කරන්න ඕනා.
01. Win+R
02. Type "mscofig"
03. Tools ටැබ් එකට යන්න.
04. ඒකේ තියෙන UAC Controll Tool එක Lunch  කරන්න.
04. දැන් ඒක Never Notify  කරන්න.
Transform Windows 7 to Mac OS X Snow Leopard එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
2010-10-13
තාම Mac OS X දාගත්තේ නැද්ද? මෙන්න විසදුම | Transform Windows 7 to Mac OS X Snow Leopard
Subscribe to:
Post Comments (Atom)


2 ප්රතිචාර:
මාත් ඕක ටික දවසක් දාගෙන හිටියා.ඒ උනාට එච්චර තේරුමක් නෑ.මැක් පිස්සෙකුටනම් ඉතින් හොඳයි.
Post a Comment