Kaspersky 2010 With Trial Resetter | 100% Working
Upload : Mediafire
Size : 60MB
මේවත් එක්කත් වැඩ..:
Kaspersky - Pure
Kaspersky Anti Virus 2010 
Kaspersky 2011
කොහොමද Trial  Resetter භාචිතා කරන්නේ මොකක්ද මේ? 
මේකයි කැස්පා කියන්නේ නොමිලේ දෙන එකක් නෙමෙයිනේ. ඉතිං ගෙවලා ගන්න සල්ලි කොහෙන්ද? ඉතිං මේ Trial Resetter කියන්නේ අපේ කැස්පා වල දින 30ක් ඉවර වෙනකොට ආයෙමත් දින 30 දක්වා භාවිතා කරන්න ලැබෙන විදියේ ක්රමයක්..  ඒ කියන්නේ හැමදාමත්  Trial Version  තමයි.. :D
කොහොමද මේක කරගන්නේ?
01 . මුලින්ම කැස්පා Install  කරගන්න
02. ඊට පස්සේ Settings > Options යන්න.. Self - Defence  Disable  කරගන්න
03. Trial Resetter Software එක run  කරන්න.
04. Reset Button  එක  Click  කරන්න..
05. ආයෙමත් කැස්පා එයි.. එතනින් ලයිසන් අහයි..  Trial Activate  කරලා Next  කරන්න.
06. Self Defence Unable  කරගන්නත් අමතක කරන්නත් එපා...
මේක කරන්න ඉන්ටනෙත් තියෙන්නත් ඕනා.. 
Download Links:
Kaspersky 2010: 
Kaspersky Trial Resetter :



4 ප්රතිචාර:
heeeeeeeeeee
Kaspersky mamalata hulan thamai...
maru maru
thnks machooooooooooo
good machoooooooo
tnx
Self Defence Unable කරගන්නත්....
මෙය enable ලෙස නිවැරදි විය යුතුයි නේද?
අන්තර්ගතයට තුති.
KIS 2011 Keys එහෙම නැද්ද?
Post a Comment