content top
2011-10-29
මගේ පලමු ‍රැකියා අත්දැකීම.... LOL
හ්ම් ඔන්න මම හා හා පුරා කියලා කාලෙකට පස්සේ මගේ බ්ලොග පැත්තේ ආවා. ඉස්සර වගේ ලිපි ලියවෙන්නේ නැති එක ගැන මාත් කනගා‍ටු වෙනවා.. අද ඉතිං කියන්න යන්නේ මං ගැන.. කට්ටිය බනීද දන්නේත් නෑ, පිස්සු ***වල් ලියන් නැතිව ඉදපන් කියලා...
දැන් මාස දෙකකට කලින් සෙලින්කෝ එකේ ඉන්ටවිව් ගියා.. කොහොම හරි පාස් වෙලා, විභාගයක් තිබ්බා.. ඒකේ අහුවේ , IQ test එකයි, Grammer Test එකයි, Practical Test එකයි.. IQ එක ඉතිං ගනන්, රූප සටහන්, දීලා තමයි ප්‍රශ්න ඇහුවා (කඩ්ඩෙන්) Grammer එකට රචනාවක්.  ඒකේම තිබුනා IT කොටසක්. එකේ ඇහුවේ  ROM, WAN, HTTP කියන වගේ ඒවා. ඒ වගේ 20 ක් තිබුනා...  සමහර ඒවා මතකත් නෑ. එතකොට Google mobile search සෑහෙන උදවු වුනා.. (ඌප්ස් බලධාරින් විසි කපා හරින ලදි)  දෙන් Practical Test එක,  Word Document එකයි, Exel Doc  එකයි හදන්න තිබ්බේ. ඕවා ඉතින් එකෙනම් පුලුවන්නේ.. තව ඉදිරිපත් වෙන විදිය, කතා කරන විදිය එහෙම දේවල් වලට ලකුණු දුන්නා.  ඔහොම ලකුණු 75 ක් වගේ ගත්තා :D
ඊට පස්සේ තමයි හොදම හරිය, ලොක්කා ලගට ගියා.. මූ විතරයි සිංහලෙන් කතා කරේ.. ඒක ලොකු දෙයක් :D ඊට පස්සේ අහනවා ස්කෝලේ මොනවද කරලා තියෙන්නේ කියලා. ඔය වගේ දේවල් කියලා මම කිව්වා ස්කෝලේ එහෙම ක්‍රිකට් ගහලා තියනවා කියලා... ඊට ප්ස්සේ මේ යකා විකට් එකක උස අහුවනේ... කට උත්තර නෑ.. තවා වාහනයක් ලියාපදිංචි කරන්නේ කොහෙද කියලා එහෙම ඇහුවා. ඒකත් හරි.. ඊට පස්සේ මෙඩිකල් කෝල කරනවා කිව්වා.. මාස එකහ මාරක් වගේ ගිහින් කෝල් කරා. (එතකම් තව ජොබක් කරන්න තිබුනා) :D.
ඊට පස්සේ Durdans Hospital එකේ මෙඩිකල් ගියා. එතන නර්ස් නෝනලා දැක්කම මේක අත ඇරලා එතන් ජොබක් හොයාගන්න හිතෙනවා.. :D ඔකොකොම චෙක් කරලා දැන් ECG එක. ලස්සන නෝනා කෙනෙක් ඉන්නවා.  "ඇතුලට ගිහින් සපත්තු, ෂ්ර්ට්, බැනියම් සපත්තු ගලවන්න කිව්වා. (මම හිතුවා කලිසමත් ගලවන්න කියයි කියලා) විහි ලැජ්ජවේ සන්තොසේ පන යනවා. හොද වෙලාවට එහෙම කිව්වේ නෑ. ඊට පස්සේ මගේ පපුවෙයි, ඇගෙයි මොනාද වයර් වගයක් ගහනවා. අයියෝ කිතිනේ. දැන් හිනා යන්ඩ  එනවා.. මොනා කරන්නද යටි තොල හපාගෙන හිටියා..  හි හි.  ඔන්න මෙඩිකල් එකට් OK. මොනා උනත් එතන  Doctors  ලගෙනම්  කිසි කරුණාවන්ත පාටක් නෑ (පිරිමි)
දැන් ඉතිං සේරම හරි.. වැඩත් බාර ගත්තා. මම Insurece Underwritter කෙනෙක්.. හෝරණ Branch එකේ වැඩ කරන්නේ.. මට තියන්නේ වාහන Insurence කරන්න. ගොඩක්ම කරන්නේ 3rd Party ඒවා.. ඉතින් එතන ගොඩක්ම වැඩ තියෙන්නේ මට.. ඔන්න කිව්වා අපේ හොරණ කශ්ටිය මං ගාවට වරෙල්ලා අහ්, වාහනයක් insurence කරනවනම්.
ඔක්කොම හරි කළුතර ඉදලා, හොරණ යන එක තමයි එපා වෙන්නේ.  පැයා බාගෙන් යන්න පුළුවන් එක, පැය එකහ මාරක් වගේ ලොටනවා.. :D ඒ මදිවට කොන්දගෙන් කන පිරෙනවා..  ඒත් කමක් නෑ. මම මේ ජොබට හුගක්ම ආසයි. Staff ෆට්ට හොදයි... දන්නේ නැති ඕනම දෙයක් කියලා දෙනවා..  ඒත් මම තමයි ඉන්න බාලම එකා.. අනිත් උන් ඔක්කොම අවු 27 ට වැඩියි වගේ... මැනේජර් පොඩ්ඩක් සැර උනත් අපිට හරි ආදරෙයි....
ඔන්න ඔහොම තමයි ඉතිං මගේ ‍රැකියා අතදැකීම් අහ් හොරණ ලස්සන ගෑනු ලමයිතුත් ඉන්නවා :D
2011-07-02
ආයෙත් එන්නම්,| මාස දෙකකින් පස්සේ ආයේ හමුවෙමු..
ආයෙත් එන්නම්, මාස දෙකකින් පස්සේ ආයේ හමුවෙමු.. කොහොමද මගේ යාළුවනේ? අවුරුදු දෙකකට පස්සේ ආයේ ජීවිතේ බයක්, උද්යෝගයක්, උත්සහයක්, අධිෂ්ඨානයක් ඇති වුනා..  තව මාසයයි A/L විභාගෙට..එක පරක් මේකට කෙලවුනා, දැන් දෙවෙනි පාර කරනවා. ඒත් මේ වෙනකම් අකුරක් පාඩම් කරලා නෑ. ඒ මේ ජංජාලයට ඇබ්බැහි වීම නිසයි.. සිරාවට දැන් මට මේකෙන් ඈත් වෙන්න බෑ. ඉතිං මගේ ලැප්ටොප් එකත් එක මාස දෙකකට අත ඇරලම දානවා...  ඒක දෙනවා, මගේ කෙල්ලට..  @Malith Madushanka , @Harsha Prabath  අපේ Web Solutions  වැඩේට අනිම ඩෙෆා, Exam වලින් පස්සේ සෙට් වෙනවා.  ඉතිං ශාන්ගේ අඩවිය , ALLFREEZ.කොම්  වලින් මාව දන්න කට්ටිය ගොඩයි... ආයෙත් මාස දෙකකින් පස්සේ හමුවෙමු, ජංජාලය පෙරලීමට.. සමුගන්නම්......
2011-06-15
Photo Blog එකක් කරන්න තියෙන ලස්සනම ක්‍රමය | Lightbox
කොහොමද යාලුවනේ? කාලෙකට පස්සේ මගේ අඩවියට ආවා... පොඩි ලිපියක් දාන්න කියලා.. මේ දවස් වල, පොඩි, (පොඩිත් නෑ) ෆොටෝ බ්ලොග් එකක් කරනවා.. http://photo.bluelagoonlanka.com/ මෙතනින් ගිහින් බලන්න.  මම දැක්කා අපේ යාලුවෝ ෆොටෝ බ්ලොග් කරනවා.  ඉතිං මේකට තියෙන ලස්සම ක්‍රමය මොකද්ද? හෙන ක‍ටු ගොඩක් කාලා මම මේකට ලස්සනම ක්‍රමය හෙව්වා.. දැන් මගේ බ්ලොග කොහොමද? මේ ක්‍රමේ Slow වෙන්නේ නෑ.. එලට වැඩ... අර Facebook එකේ එන්නේ Lightbox  Effect එක Image එකක් Click කරාම එන්නේ... ඒ වගේ...
දැන් ඉතිං බලන්නකෝ මං හදපු එකක්.. http://photo.bluelagoonlanka.com/2011/06/vil-uyana-rangirigama-sigiriya-part-02.html  ඒ වගේම මේකෙදි image copy  කරන්නත් බෑ. right click කරත්, image  එක ඕපන් වෙනවා. හරි අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා...
මුලිනම Template එකේ </head>  කොටස හොයාගන්න.
ඊටපස්සේ මේ කොටස </head> කොටසට උඩින් paste කරන්න.
<style>
#lightbox{ position: absolute; left: 0; width: 100%; z-index: 100; text-align: center; line-height: 0;}
#lightbox img{ width: auto; height: auto;}
#lightbox a img{ border: none; }
#outerImageContainer{ position: relative; background-color: #fff; width: 250px; height: 250px; margin: 0 auto; }
#imageContainer{ padding: 10px; }
#loading{ position: absolute; top: 40%; left: 0%; height: 25%; width: 100%; text-align: center; line-height: 0; }
#hoverNav{ position: absolute; top: 0; left: 0; height: 100%; width: 100%; z-index: 10; }
#imageContainer&gt;#hoverNav{ left: 0;}
#hoverNav a{ outline: none;}
#prevLink { left: 0; float: left;}
#nextLink { right: 0; float: right;}
#prevLink:hover, #prevLink:visited:hover { background: url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEim0Sa613N9FAaErQ4povqG3vA95i9lHfBkqfZ-IK9Qj-05NivD3wDqETnKKsPW5p0vSb_ImAKQG8B2RDxDK10bBkN3Iy3B2To1S0Cn2d49SLVvNMKE28D50eJVYgFWx9Z2lRXp2P_59cc/) left 15% no-repeat; }
#nextLink:hover, #nextLink:visited:hover { background: url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPq2EWK9fT3MsL2mQlAh4dPmrR8jceeskfWB4Da9U5ouMdE6tojzSQ_FDWLVjR9eU1AqwktxmKcWsh6xXHXyIBs4b1Xk66ebZ4nvuDECrzcCAmnHte11PhvIlSNHSOse2uc4ShfwB3prc/) right 15% no-repeat; }
#imageDataContainer{ font: 10px Verdana, Helvetica, sans-serif; background-color: #fff; margin: 0 auto; line-height: 1.4em; overflow: auto; width: 100% ; }
#imageData{ padding:0 10px; color: #666; }
#imageData #imageDetails{ width: 70%; float: left; text-align: left; }
#imageData #caption{ font-weight: bold; }
#imageData #numberDisplay{ display: block; clear: left; padding-bottom: 1.0em; }
#imageData #bottomNavClose{ width: 66px; float: right; padding-bottom: 0.7em; outline: none;}
#overlay{ position: absolute; top: 0; left: 0; z-index: 90; width: 100%; height: 500px; background-color: #000; }
</style>
<script src='http://ajax.googleapis.com/ajax/libs/prototype/1.7.0.0/prototype.js' type='text/javascript'/>
<script src='http://ajax.googleapis.com/ajax/libs/scriptaculous/1.8.3/scriptaculous.js' type='text/javascript'/>
<script src='http://blogergadgets.googlecode.com/files/lightbox.js' type='text/javascript'/>
දැන් images දානකොට new post ගිහින් edit html යන්න.. ඊට පස්සේ මෙහෙම දාන්න
<div class="separator" style="clear: both; text-align: center;">
<a href="ORGINAL IMAGE" imageanchor="1" rel="lightbox[ALBUM NAME]" style="margin-left: 1em; margin-right: 1em;" title="TITLE"><img alt="TITLE" border="0" height="96" src="SCREEN IMAGE" width="128" /></a></div>
ගොඩක් Images දානකොට මෙහෙම දාලා 
<div class="separator" style="clear: both; text-align: center;">
<a href="ORGINAL IMAGE" imageanchor="1" rel="lightbox[ALBUM NAME]" style="margin-left: 1em; margin-right: 1em;" title="TITLE"><img alt="TITLE" border="0" height="96" src="SCREEN IMAGE" width="128" /></a>
<a href="ORGINAL IMAGE" imageanchor="1" rel="lightbox[ALBUM NAME]" style="margin-left: 1em; margin-right: 1em;" title="TITLE"><img alt="TITLE" border="0" height="96" src="SCREEN IMAGE" width="128" /></a>
<a href="ORGINAL IMAGE" imageanchor="1" rel="lightbox[ALBUM NAME]" style="margin-left: 1em; margin-right: 1em;" title="TITLE"><img alt="TITLE" border="0" height="96" src="SCREEN IMAGE" width="128" /></a>
</div>
පස්සේ ඔය හිස් තැන් තියෙන තැන් ලං කරන්න..  
<div class="separator" style="clear: both; text-align: center;">
<a href="ORGINAL IMAGE" imageanchor="1" rel="lightbox[ALBUM NAME]" style="margin-left: 1em; margin-right: 1em;" title="TITLE"><img alt="TITLE" border="0" height="96" src="SCREEN IMAGE" width="128" /></a><a href="ORGINAL IMAGE" imageanchor="1" rel="lightbox[ALBUM NAME]" style="margin-left: 1em; margin-right: 1em;" title="TITLE"><img alt="TITLE" border="0" height="96" src="SCREEN IMAGE" width="128" /></a><a href="ORGINAL IMAGE" imageanchor="1" rel="lightbox[ALBUM NAME]" style="margin-left: 1em; margin-right: 1em;" title="TITLE"><img alt="TITLE" border="0" height="96" src="SCREEN IMAGE" width="128" /></a>
</div>
මෙහෙම
ORGINAL IMAGE =  ලොකු Image එක
SCREEN IMAGE   =  පොඩි Image එක
ALBUM NAME     =  ෆොටෝ ඇල්බම් එකේ නම
TITLE                     =  ෆොටෝ එකේ නම
වැඩේ හරි... අපි ගියා..
2011-02-27
මූණු පොතේ Emoticons codes | වෙන්ඩ හිනා
මූණු පොතේ හුගක් අය ඉන්නවනේ ඉතිං.. හුගක් දෙනා චැට් කරද්දී මේ මූණු පාවිච්චි කරනවනේ.. හුගක් දෙනා මේ කොඩ් දන්නවා.. මේ නොදන්න අයටයි.....
Facebook emoticon penguin emote New!!Penguin emote:
Facebook emoticon shark emote Shark emote:
Facebook emoticon smilie emote for smile! Happy emote:
Facebook emoticon smilie emote for a big smile! Really happy emote:
Facebook emoticon smilie emote for wink! Wink emote:
Facebook chat emote for happy eyes! Happy eyes:
Facebook chat emote for laughing eyes! Laughing eyes:
Facebook chat emote for cat smile! Cat smile:
Facebook chat emote for grumpy! Grumpy:
Facebook chat emoticon for sad face! Sad:
Facebook emoticon smilie emote for crying! Crying emote:
Facebook emoticon smilie emote for shocked! Shocked emote:
Facebook emoticon smilie emote for cool! Glasses emote:
Facebook chat emote for cool! Cool shades:
Facebook chat emoticon for tongue out! Rude:
Facebook chat emote for WOOT?! Woot?!:
Facebook emoticon smilie emote for ummmm! Dork emote:
Facebook emoticon smilie emote for not amused! Duhhh emote:
Facebook chat emote for Devil! Devil emote:
Facebook chat emote for angel! Angel emote:
Facebook emoticon smilie emote for a kiss! Kiss emote:
Facebook emoticon smilie emote for a love heart! Love emote:
Facebook chat emote for Pacman! Pacman:
Facebook chat emote for robot! Robot:
Facebook chat emote for weird guy\'s face! Weird guy’s face:
2011-02-23
කැස්පා 2010 Trial හැමදාමත් | Trail Resetter 100% වැඩ
Kaspersky 2010 With Trial Resetter | 100% Working
Upload : Mediafire
Size : 60MB
මේවත් එක්කත් වැඩ..:
Kaspersky - Pure
Kaspersky Anti Virus 2010 
Kaspersky 2011
කොහොමද Trial  Resetter භාචිතා කරන්නේ මොකක්ද මේ? 
මේකයි කැස්පා කියන්නේ නොමිලේ දෙන එකක් නෙමෙයිනේ. ඉතිං ගෙවලා ගන්න සල්ලි කොහෙන්ද? ඉතිං මේ Trial Resetter කියන්නේ අපේ කැස්පා වල දින 30ක් ඉවර වෙනකොට ආයෙමත් දින 30 දක්වා භාවිතා කරන්න ලැබෙන විදියේ ක්‍රමයක්..  ඒ කියන්නේ හැමදාමත්  Trial Version  තමයි.. :D
කොහොමද මේක කරගන්නේ?
01 . මුලින්ම කැස්පා Install  කරගන්න
02. ඊට පස්සේ Settings > Options යන්න.. Self - Defence  Disable  කරගන්න
03. Trial Resetter Software එක run  කරන්න.
04. Reset Button  එක  Click  කරන්න..
05. ආයෙමත් කැස්පා එයි.. එතනින් ලයිසන් අහයි..  Trial Activate  කරලා Next  කරන්න.
06. Self Defence Unable  කරගන්නත් අමතක කරන්නත් එපා...
මේක කරන්න ඉන්ටනෙත් තියෙන්නත් ඕනා.. 
Download Links:
Kaspersky 2010: 
Kaspersky Trial Resetter :
2011-02-13
බ්ලොගයට | සයිට් එකට මැක්සා Flash Slide Show
කොහොමද යාලුවනේ සෑහෙන කාලෙකින් මම බ්ලොගින් කරේ නෑනේ.. දැන් වෙලාවකුත් නෑ මේ පැත්තේ එන්න.. මේ 2011 ට ලියන පලවෙනි ලිපියද කොහොද.. ඌප්ස් සොරි.. ආපු වැඩේ අමතක වුනා. මුලින්ම කියන්න ඕනා, මේක තමයි ඕනම දේකට Slide Show (Flash) මැක්සාම වැඩේ. මේ පහසුකම දෙන්නේ http://www.photosnack.com/ කියන අඩවිය. Picasa වලින් මේ වැඩේ කරන්නත් පුලුවන්.. ඒත් ඒක කැතයි.. මේ තියෙන්නේ ඒ විදියට හදපු එකක්
මේකේ පහසුකම් ගොඩක් තියෙනවා.. Picasa, Facebook Profile වල තියේන photos කෙලින්ම අප්ලෝඩ් කරන්න පුලුවන්.  ඒ කියන්නේ අපිට වෙනම අප්ලෝඩ් කරන්න ඕනා නෑ. තවත් දේවල් තියෙනවා. පහල රූපය බලන්නකෝ.. 
ඒ වගේම පහල Template  ‍තෝරාගන්නත් පුලුවන්. මැක්සම තමයි.. පිස්සු හැදෙනව.. 
අන්තිමට තමන් කැමති විදියට කෝඩ් එක ගන්නත් පුලුවන්... http://www.photosnack.com/login.html?open=signup මෙතනින් ගිහින් අකවුන්ට් එකක් හදාගන්න....එලනේ. එහෙනම අපි ගියා.. ලගදිම එන්නම්... 
2010-11-07
සිංහල නවකතා එකතුවක්ම
ඔන්න කට්ටියටම නවකතා එකතුවක්ම දෙනවා. මම පිළිවලින්, බොද මීදුම්, සුලග වගේ ඇවිදින්, සින්දූර්, සදා වාසනා කියන නවකතා දුන්නනේ. මෙහිදී විශේෂ ස්තූතිය මලිත් මදුසංකට. ඉතිං අදත් දෙනවා ඔයාලට නවකතා එකතුවක්ම.
මේකේ තියෙන නවකතා,
-දේදුනු චායා නවකතාව සම්පූර්ණයෙන්ම,
-චායා නව කතාව සම්පූර්ණයෙන්ම,
-සිහින දුමාරය
-සින්දූර් 1 ( සින්දූර් නම් මම ෆුල් නවල් එකම දුන්නා)
Sinhala Novel Collection
Include:
Sihina Dumaraya
Chaya Full Novel
Dedunu Chaya Full Novel
Sindoor 1
Special Thanks: Malith Madushanka
Size: 61MB
Format: PDF |Ebook
Language: Sinhala
Writer: Sujeewa Prasanna Archchi
Genre: Novel
Download Link:
http://bit.ly/aeyMp1
2010-11-06
සදා වාසනා නවකතාව සම්පූර්ණයෙන්ම
ඔන්න මම කට්ටියට වුන පොරොන්දුව ඉ‍ටු කරනවා.. මම කිව්වනේ කලින් දීපු, බොද මීදුම්, සින්දූර් කතා වලට තියෙන ප්‍රතිචාර බලලා තව නව කතා දෙනවා කියලා.. සමහරු නම් බැනලත් තිබුනා.. මේ කතා දෙන්නේ ඔයාලා නිසයි.. අද දෙනවා. සදාවාසනා නවකතාව සම්පූර්ණයෙන්ම..
Special Thanks: Malith Madushanka
Size: 26MB
Format: PDF |Ebook
Language: Sinhala
Writer: Sujeewa Prasanna Archchi
Genre: Novel
Download Link:
http://bit.ly/crkeTH
2010-11-05
සින්දූර් නවකතාව සම්පූර්ණයෙන්ම
Special Thanks: Malith Madushanka
Size: 95MB
Format: PDF |Ebook
බොද මීදුම් නව කතාව මම දුන්නා මතක ඇතිනේ.. ඒ කතාවට තිබුන ප්‍රතිචාර සමගම මේ කතාවත් දානන හිතුනේ. විශේෂ ස්තූතිය මලිත් මදුසංකට. ඇත්තටම මලිත් තමයි හොයාගෙන අප්ලෝඩ් කරලා දුන්නේ ඔයාලටත් බලන්න.. ප්‍රතිචාර දීලා යන්න අමතක කරන්න එපා..
මෙතනින් ගන්න
http://bit.ly/bZlkY3
2010-11-03
ඕනෑම පිංතූරයක් අකුරු බවට පත් කිරීම [මැක්සා]
ඔන්න කාලෙකට පස්සේ මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක් ලැබුනා. කැමතිද ඕනෙම පිංතූරයක් අකුරු බවට පත් කරන්න.. ඇත්තටම මාත් මේ ගැන දැන ගෙන හිටියේ නම් නෑ. එක වෙබ් සයිට් එකක මේ වගේ අකුරු වලින්ම එයාලගේ ලෝගෝ එක හදලා තිබුනා.. පට්ට ලස්සනයි. මම හිතුවේ එයාලා අතින්ම හදලා කියලා.. පට්ටනේ.. හි හි.. බට් ඕකට මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක් තියෙනවා.. ග්‍රැ‍ෆික් ගැන නොදන්න කෙනෙකුට උනත් මේකෙන් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔය පහල ඉන්නේ මම නොවැ.
ඉතිං ඔයාලත් කැමති ඇතිනේ මෙහෙම හදාගන්න. අදම හදලා බලන්නකෝ. මාත් මෙහෙම හදලා ෆෙන්ඩ්ස්ලා හෙන ලොට් එකක් පුදුම කරා... තනියම රස විදින්නේ නැතිව ඔයාලටත් දෙන්න හිතුනා. පොඩි සොෆ්ට්වෙයා එකක්.. මම මේක දෙන්නේ allfreez4u.blogspot.com වලින්.. ඉතිං ඔයාලගේ පුංචි, මට ඉතාම වටින කොමන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.. කැමති නම් පමණක් allfreez4u වල Follower කෙනෙකු වීමටද අමතක කරන්න එපා.. මොකද මෙයයි මගේ විනෝදාංශය. ඉතින් ඉදිරියට තවත් අලුත් දේවල් දෙන්න, ඔයාලගේ සහයෝගය ඉලලනවා..
එහෙනම් යාලුවනේ මෙන්න මෙතනින් මේ සොෆ්ටෙයා කෑල්ල බාගන්න පුලුවන්..
http://bit.ly/awg7cU
allfreez4u.blogspot.com
2010-10-29
බොද මීදුම් පොත් සෙට් එකම ඩවුන්ලෝඩ් කරගන්න
මේ කතා සෙට් එකනම් හුගක් අය කියවලා ඇති.. හුගක් අය කැමති ඇති.. යහළුවෙකුගේ ඉල්ලීම මත මාත් හොයලා දුන්නා.. හැබැයි මම තාම කියවලානම් නෑ.. මේ පොතට කැමති අය ඉන්නවනම්, ඔයාලටත් ඩවුලෝඩ් ලින්ක් එකක් දෙන්න හිතුනා.. මෙතන පොත් තුනම තියෙනවා.
මෙන්න මෙතනින් සෙට් එකම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්...
http://bit.ly/9mnqA0
2010-10-22
SWF බැනර් හදමුද | Banner Designer Pro 3.0 +Crack
Flash Banners හදන්න සොෆ්ට්වෙයා එකක් හොය හොය ඉන්න ගමන් තමයි මේ සොෆ්ට්වෙයා කෑල්ල හම්බුනේ.. මේකෙන් හරිම පහසුවෙන් flash banners හදන්න පුලුවන්. මේකෙන්ම අපිට Templates වගයකුත් දෙන නිසා තවත් ලේසියි... ඔයත් ට්‍රයි එකක් දීලා බලන්නකෝ.. ඔය පහල තියෙන්නේ Screenshot එකක්..
මෙතනින් ගන්න
මා‍ෆියා | MAFIA PC ගේම ගහමුද? | Mediafire Links
මාත් මේ ගේම් එක සෙල්ලම් කරන්න ගත්තේ නම් ලගදි.. බට් පට්ට කියලා බය නැතිව කියන්න පුළුවන්... මේ GTA වගේ ගේමක් හැබැයි මා‍ෆියා... මේ ගේම් එක 100%ක්ම වැඩ.. මොකද මාත් මේකෙන් තමයි ඩවුන්ලෝඩ් කරගත්තේ.. දැන් නම් මේ ගේම් එකේ දෙවෙනි එකත් ඇවිල්ලා.. මම දෙන්න යන්නේ මා‍ෆියා එක...
මේ තියෙන්නේ ස්ක්‍රීන් එකක්..
ඔයාගේ මැසිමෙත් මේ පහසුකම් තියෙනවනම් මේ ගේම සෙල්ලම් කරන්න පුලුවන්..
System: PIII 500 or equivalent
RAM: 96 MB
Video Memory: 32 MB
Hard Drive Space: 1800 MB
මෙතනින් අරගන්න පුළුවන්..
ඩෙස්ක්ටොප් එක ගිනිගන්නවා
මේ සොෆ්ට්වෙයා කෑල්ල ගැන හැමෝම දන්නවා ඇති.. මේක Screensaver එකක්.. මොනා උනත් පට්ට.. අර ඉසුරු මලයා දුන්න Rainy Screensaver එකත් පට්ට. ඔය මගේ ඩෙස්ක්ටොප් එක ගිනිගන්නවා තමයි පහතින් දැක්වෙන්නේ.. ඔයාලත් කැමති නම් අරගෙනම බලන්නකෝ..
මෙතනින් අරගන්න
content top